ඔබ Google වලින් ඇත්තටම ප්‍රයෝජන ගන්නවාද?
Loading...
Google කියන්නේ ලෝකයේ තියන ජනප්‍රියම වෙබ් අඩවියයි. Google මෙතරම් ජනප්‍රිය වෙන්න ප්‍රධාන හේතුව ඔහුන්ගේ සුපීරි Search Engine එකයි. Google Search Engine එක ඔබ හරියාකාරව භාවිතා කරනවානම් ඔබට හිතනවාටත් වඩා ප්‍රයෝජන ගන්න පුළුවන්.
Google සමාගම විසින් නිර්මාණය කර ඇති අලංකාර වෙළද දැන්වීමක් ඔබට පහතින් බලන්න පුළුවන්. අපි එම දැන්වීම ඔබට පෙන්වන්නේ ඔහුන්ගේ නිර්මාණාත්මක හැකියාව ගැන ඔබව දැනුවත් කිරීමට වඩා එම Video එක නැරබීම තුලින් ඔබට Google නියමාකාරයෙන් පාවිච්චි කිරීම තුලින් ප්‍රයෝජන රාශියක් ගත හැකි බව පෙන්වන්නයි.
පහත Video එක බැලුවට පස්සේ ඔබටම තේරෙයි ඔබ හිතනවාට වඩා වැඩ කටයුතු ගොඩක් ඉතාමත් ඉක්මනට Google Search Engine එක භාවිතා කරලා කරගන්න පුළුවන් කියලා.
Loading...
ඔබ Google වලින් ඇත්තටම ප්‍රයෝජන ගන්නවාද?
Reviewed by Chathura Perera
on
3:56:00 AM
Rating:
Reviewed by Chathura Perera
on
3:56:00 AM
Rating:
No comments: