නිරුවතින් දිවි ගෙවන ගම්මානයක් ගුවන් මගියෙකුගේ කැමරාවට හසුවෙයි

Loading...


නිරුවතින් ජීවත්වන මිනිසුන් පිරිසක් පිළිබඳව තොරතුරු වාර්තාවෙනවා. එම මිනිසුන් යම්කිසි කුඩා වස්ත්‍රයක් ඇඳ සිටින අතර ඇතැම් පුද්ගලයන් නිරුවතින්ම සිටින බව සඳහන්.

බ්‍ර‍සීලය සහ වෙනිසියුලාව යන දේශ සීමාවන්හි මෙවැනි මිනිසුන් 35000ක් පමණ ජිවත්වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඇමසන් වනාන්තරයට ඉහළින් පියාසර කරමින් තිබූ ගුවන් යානයක සිටි පුද්ගලයෙක් විසින් එම ගම්මානය දැක ඇති අතර ඔහු විසින් ඡායාරූප කිහිපයක්ද ලබාගෙන තිබෙනවා.

අදාළ ගම්මානයේ 100 දෙනෙකුගෙන් යුක්ත පිරිසක් ජිවත් වන බව සඳහන්.

එම ගම්මානයේ ඡායාරූප කිහිපයක් පහතින්.






Loading...
නිරුවතින් දිවි ගෙවන ගම්මානයක් ගුවන් මගියෙකුගේ කැමරාවට හසුවෙයි නිරුවතින් දිවි ගෙවන ගම්මානයක් ගුවන් මගියෙකුගේ කැමරාවට හසුවෙයි Reviewed by Chathura Perera on 4:01:00 AM Rating: 5

No comments:

Powered by Blogger.