අගහරු ග්‍රහයාගෙන් බුදු පිළිමයක් මතුවෙලා – නාසා නිශ්ශබ්දයි
Loading...
කෙසේ වෙතත් නාසා ආයතනය මේ පිළිබඳව සැලකිල්ලක් නොදක්වන්නේ නාසා ආයතනයේ රහස් පිටවේ යැයි භීතියෙන් නිසා බවද එම කණ්ඩායම විදේශ මාධ්‍ය වෙත අවධාරණය කර දී තිබේ.
ඡායාරූපයක් ඉදිරිපත් කරමින් ඔවුන් මෙම හෙළිදරව්ව සිදුකර ඇති අතරඑම කණ්ඩායමේ මතය එමගින් එවකට එම ග්‍රහයා මත බුද්ධිමත් ජීවීන් සිටි බවට අනාවරණය වන බවද පෙන්වා දී ඇත.
කොහොම වුණත් මෙම ඡායාරූපයෙන් පෙන්නුම් කරන ආකාරයට එවකට අගහරු මත සිටි බුද්ධිමත් ජනතාව ආගම් ඇදහීම් පවා සිදුකර ඇති බවට විශ්වාස පළ කර හැකි බවද පෙන්වා දී ඇත.


Loading...
අගහරු ග්‍රහයාගෙන් බුදු පිළිමයක් මතුවෙලා – නාසා නිශ්ශබ්දයි
Reviewed by Chathura Perera
on
2:01:00 AM
Rating:
Reviewed by Chathura Perera
on
2:01:00 AM
Rating:

No comments: