Apple iPhone 7 ගැන Sinhala Video

Loading...
මෙම ලිපිය කියවන බොහෝ දෙනෙක් දැනටමත් දන්නවා ඇති Apple සමාගමේ අලුත්ම Phone එක නිකුත් වෙලා අවසානයි කියා. 
GSM Arena වෙබ් අඩවිය හරහා ඔබට Apple iPhone 7 සහ Apple iPhone7  Plus ගැන සියලු විස්තර බලාගන්න පුළුවන් නිසා ඒ ගැන විශේෂ සටහනක් අපි දක්වන්නේ නෑ.
  1. පළවැනි Video එක විදියට මෙතන තියෙන්නේ . මෙය කෙටි Video එකක් වෙන අතර Phone එක ගැන ලොකු විස්තරයක් සදහන් කරන්නේ නෑ. ඔහු ඉක්මනින් Full Review Video එකක් කල පසුව අපි එයත් ඔබ වෙත ගෙන එන්නම්.

2. පහලින් තිබෙන Video එක බැලීම තුලින් නම් ඔබට Apple iPhone 7 සදහා භාවිතා කර ඇති සුවිශේෂ තාක්ෂණික කරුණු කිහිපයක් ගැනම දැනගන්න පුළුවන්.



Loading...
Apple iPhone 7 ගැන Sinhala Video Apple iPhone 7 ගැන Sinhala Video Reviewed by Chathura Perera on 3:56:00 AM Rating: 5

No comments:

Powered by Blogger.