සම පැහැපත් කරගෙන ලස්සනට ඉන්න නම් මෙන්න ක්‍රමය
Loading...
සුදුලූනු රසවත් මෙන්ම සිරුර වර්ණවත් කරයි.දීප්තිය වැඩි කරවයි.මතක ශක්තිය වැඩි දියුණු කරයි.සම මතුපිට ඇතිවෙන ආසත්මිකතාවන් දුරුකර සම පැහැපත් කල හැකි ප්‍රතිඔක්සිකාරකයන විශාල ප්‍රමාණයක් අඩංගු වේ.
කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි
සුදුලූනු යනු විෂබීජ නාශකයකි.එම නිසා වෛරස් රෝගයන් නැතිකර ඇතිවීමද වළක්වාලයි.ලේ කැටි දිය කිරීමේ හැකියාව වර්ධනය කර හදවත් රෝගයන් ඇතිවීම වලකාලයි.
ශරීර උෂ්ණත්වය යහපත් කරයි.
ශරීරයට අධික ලෙස සිතල දැනීම නැතිකර සීතලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කරයි.ශරීරය ප්‍රාණවත් කරගැනීමට සුදුලුනු ඛෙහෙවින් උපකාරී වෙයි.
තවත් රෝගයන් බොහොමයක් සඳහා
සුදුලුනු ආහාරයට ගැනීම මගින් ආහාර රුචිය වර්ධනය කර දහඩිය පිටකිරීම මනාව සිදුකරයි.පක්ෂගාත රෝග,සන්දි ඉදිමුම්,ඇස පෙනීම වර්ධනය,කෙස් අග පැලීම වැලැක්වීම,රුධිර නාලිකා පිරිසිදු කිරීම වගේම පිළිකා මර්ධනයද සිදු කරයි.
Loading...
සම පැහැපත් කරගෙන ලස්සනට ඉන්න නම් මෙන්න ක්‍රමය
Reviewed by Chathura Perera
on
8:28:00 PM
Rating:
Reviewed by Chathura Perera
on
8:28:00 PM
Rating:

No comments: