බඩ ඉදිරියට අවිල්ලද?දින 5න් බඩ අඩුකරගන්න විශ්මිත පානයක්(100% ස්වභාවිකයි)
Loading...
අවශ්‍ය ද්‍රව්‍යය
වතුර ලීටර් 2.5
ලෙමන් ගෙඩි එකක්
දොඩම් ගෙඩි 2ක්
දෙහි ගෙඩි 1ක්
ඇපල් සීඩර් විනාකිරි මේස හෙදි 3ක්
කුඩාවට ගාගත් ඉගුරු මේස හැදි 3ක්
උපදෙස්
ලෙමන්,දෙහි,දොඩම් ගෙඩි කපා වතුරට යුෂ මිරිකා එකාතු කරගන්න.එයටම විනාකිරි සහ ඉගුරුද එකතු කර හොදින් මිශ්‍ර කරගන්න.හදාගත් පානය හැමදාම උදෙට කැමෙන් පසු බොන්න.මේ විදියට දින 5ක් බීල බලන්නකෝ වෙනස ඔයාලටම තේරෙවි.
Loading...
බඩ ඉදිරියට අවිල්ලද?දින 5න් බඩ අඩුකරගන්න විශ්මිත පානයක්(100% ස්වභාවිකයි)
Reviewed by Chathura Perera
on
2:31:00 AM
Rating:
Reviewed by Chathura Perera
on
2:31:00 AM
Rating:

No comments: