තේ වලට වඩාත් රසයක් එක් කිරීමට - ginger-tea
Loading...
ginger-tea
මඤ්ඤොක්කා කෑමෙන් පසු ඉගුරු දැමු තේ බොන්න එපා කියල අප අසා ඇත. මේකට හේතුවක් තියෙනවා. මඤ්ඤොක්කා සහ ඉගුරු වල ඇති රසායනිකයන් එකිනෙකට ප‍්‍රතික‍්‍රියා කරමින් විස සහිත රසායනිකයක් තනන නිසා තමයි මඤ්ඤොක්කා කෑමෙන් පස්සේ ඉගුරු සහිත කිනම් හෝ ආහාරයක්වත් ගන්න එපා කියන්නේ. එම විස සහිත රසායනිකය මගින් සිරුරට අහිතකර අසාත්මිකතා ඇතිකරනවා. වර්තමානයේ වෙළඳපොළට එන මඤ්ඤොක්කා වල සයනයිඞ් ප‍්‍රතිශතය අඩු බව විශේෂඥයන් තහවුරු කර ඇති අතර කෙසේ නමුත් මඤ්ඤොක්කා ආහාරයට ගැනීමෙන් පසුව ඉගුරු තේ නොබිමට වග බලා ගන්න. ඒ අසාත්මිකතා ඇති වීමට ඉඩකඩ ඇතිවන බැවිනි.
Loading...
තේ වලට වඩාත් රසයක් එක් කිරීමට - ginger-tea
Reviewed by Chathura Perera
on
1:09:00 AM
Rating:
Reviewed by Chathura Perera
on
1:09:00 AM
Rating:

No comments: