ඉන්දීය කොරෝනා එන්නත 26 වැනිදායින් පසු ලංකාවට
Loading...
කොරෝනා මර්දනය සදහා ඉන්දියාවේ නිෂ්පාදනය කරන ‘ඇස්කා සෙනිකා’ එන්නද ශ්‍රී ලංකාවට ජනවාරි මස 26 වන දායින් පසු ඕනෑම දිනක ලබාගත හැකිව තිබේ. කොරෝනා එන්නත් මෙරටට රැගෙන ඒම සඳහා පත්කරන ලද කමිටුවේ සභාපති ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පවසන්නේ මෙම එන්නත 16දා ඉන්දියාවේ එන්නත්කරනය ආරම්භ කරන බවයි.
ඉන් පසු ඉන්දීය ජනරජ දිනය යෙදී ඇති ජනවාරි 26 වැනිදා සිට වෙනත් රටවලට අපනයනය කිරීමට ද එරට තීරණය කර තිබේ.
මේ වන විට එම එන්නත් කරණය සඳහා වූ සැලසුම් සකස් කරමින් ඇති අතර රට පුරා ස්ථාන 4000 ඉක්මවා ස්ථානවලදී එන්නත්කරනයට කටයුතු සූදානම් කර ඇත.
Loading...
ඉන්දීය කොරෝනා එන්නත 26 වැනිදායින් පසු ලංකාවට
Reviewed by LCN admin
on
9:50:00 PM
Rating:
Reviewed by LCN admin
on
9:50:00 PM
Rating:

No comments: