ප්‍රවේශම් වන්න! ඔබේ දරුවාට දෙන සෙල්ලම් බඩුව ISIS ත්‍ර‍ස්තයින්ගේ මර උගුලක් වියහැක…

Loading...
ISIS ත්‍ර‍ස්තවාදීන් විසින් කුඩා දරුවන්ගේ සෙල්ම්බඩු තුළ පුපුරණ ද්‍ර‍ව්‍ය සඟවා පුපුරවාහැරීමේ සහ ප්‍ර‍වාහණය කිරීමේ කටයුත්තක නියැලෙන බව හෙළිව තිබෙනවා.

ISIS ත්‍ර‍ස්තයින්ගේ පාලනයේ පැවති නගරයක පිහිටා තිබු පුහුණු මධ්‍යස්ථානයක තිබී මෙලෙස පුපුරණ ද්‍ර‍ව්‍ය සැඟවූ සෙල්ලම් බඩු සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නෙ. කෙසේ වෙතත් මේ අයුරින් පුපුරණ ද්‍ර‍ව්‍ය සැඟවූ සෙල්ලම් බඩු පුපුරණ ද්‍ර‍ව්‍ය ප්‍ර‍වාහනයට යොදා ගැනීම නිසා ලොව ඕනෑම රටකම දරුවන් අණාරක්ෂිත විය හැකි බවයි යුද විශ්ලේෂකයින් පෙන්වා දෙන්නෙ.



Loading...
ප්‍රවේශම් වන්න! ඔබේ දරුවාට දෙන සෙල්ලම් බඩුව ISIS ත්‍ර‍ස්තයින්ගේ මර උගුලක් වියහැක… ප්‍රවේශම් වන්න! ඔබේ දරුවාට දෙන සෙල්ලම් බඩුව ISIS ත්‍ර‍ස්තයින්ගේ මර උගුලක් වියහැක… Reviewed by Chathura Perera on 1:36:00 AM Rating: 5

No comments:

Powered by Blogger.