මල් වෙනුවට බල්ලන් අතට ගත්ත මගුළක් (VIDEO)

Loading...

සුරතල් සතුන් රැක ගැනීමේ සංවිධානයක ක්‍රියාකාරිණියක වන Sarah Mallouk Crain ගේ විවාහය ලෝකයේ බොහෝ මාධ්‍ය අවධානයට ලක්වූ විවාහයක් වනවා. ඇය සහ ඇගේ සැමියා වන Matt Crain දෙදෙනාම සුරතල් සතුන්ට මහත් සේ ආදරය කරන්නන් වනවා.

මෙම යුවළ තම විවාහය දා වෙනත් මනාළියන් සහ මනාලයන් තම මංගල උත්සවයේ මල් වලට ලබාදෙන තැන ලබාදී තිබුණේ කුඩා බලු පැටවුන්ටයි. මනාළියගේ මල් කළඹ වෙනුවට මෙන්ම දෙවන මනාළියන් දෙවන මනාළයන්ගේ අත්වල දක්නට ලැබුණේ අසරණ භාවයට පත්ව ඉන් මුදාගත් බලු පැටවුන්ය.


Loading...
මල් වෙනුවට බල්ලන් අතට ගත්ත මගුළක් (VIDEO) මල් වෙනුවට බල්ලන් අතට ගත්ත මගුළක් (VIDEO) Reviewed by Chathura Perera on 10:11:00 PM Rating: 5

No comments:

Powered by Blogger.