කොරෝනා එන්නත ලංකාවට ගන්න බ‍්‍රැන්ඩික්ස් ලොක්කා සල්ලි දෙයි
Loading...
කොරෝනා වෛරසය මැඩලන එන්නත ලබා ගැනීමට රුපියල් මිලියන 6250 රජයට ලබාදීමට බ්‍රැන්ඩෙක්ස් සමාගම් සමූහයේ සභාපති වරයා ඇතුළු සමාගම් ප්‍රධානින් කිහිප දෙනෙකු විසින් තීරණය කර ඇත.
බ්‍රැන්ඩික්ස් සභාපති අෂ්රොප් ඕමාර් මහතා විසින් ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතාට දන්වා ඇත්තේ අවශ්‍ය ඔ්නෑම විටෙක එම එන්නත් ලබා දිය හැකි බවයි.
ලලිත් වීරතුංග මහතා පවසන්නේ මෙම ආධාරය රජයේ එන්නත්කරණ වැඩසටහන සදහා විශාල අනුග්‍රහයක් බවය.
මෙරට කොරෝනා එන්නත් සදහා වැය වනු ඇතැයි ගණන් බලා ඇති මුදල ඩොලර් මිලියන 200කි.
බ‍්‍රැන්ඩික්ස් සභාපතිවරයා විසින් ලබා දෙන මුදල ඉන් 1/4ක් වන ඩොලර් මිලියන 50කි.
Loading...
කොරෝනා එන්නත ලංකාවට ගන්න බ‍්‍රැන්ඩික්ස් ලොක්කා සල්ලි දෙයි
Reviewed by LCN admin
on
7:26:00 AM
Rating:
Reviewed by LCN admin
on
7:26:00 AM
Rating:

No comments: