නිවසේ ඇඳ මත නැගණියන් තිදෙනෙකු තබාගෙන අපයෝජනය අයියා

Loading...

 


සිය නිවුන් නැගණියන් දෙදෙනා සහ එම වයසේම පසුවන ලොකු අම්මාගේ දියණිය බරපතළ අපයෝජනයට ලක් කළැයි සැකපිට 12 හැවිරිදි පිරිමි ළමයෙකුට එරෙහිව පැමිණිල්ලක් ලැබී ඇති බව බෝගහකුඹුර පොලීසිය පවසයි. 


මෙම ගැහැනු ළමුන් තිදෙනා සහ සැකකාර වැඩිමල් සහෝදරයා නිරුවත්ව ඇඳ මත සිටිනු දුටු ලොකු අම්මා විසින් සැකකාර ළමයාගේ මවට මේ බව දැනුම් දීමෙන් පසු දැරියන් තිදෙනා දියතලාව මූලික රෝහලට රැගෙන ගොස් පරික්ෂාවට ලක් කළ අවස්ථාවේ ඔවුන් මෙම අපරාධය පිළිබදව ප්‍රකාශ කර තිබේ.
වැලිමඩ බෝගහකුඹුර, බොරලන්ද පදිංචි මෙම ගැහැනු ළමුන් තිදෙනා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට යොමු කිරීම සදහා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර මේ අපරාධය සම්බන්ධයෙන් බෝගහකුඹුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


 - පාලිත ආරියවංශ -
Loading...
නිවසේ ඇඳ මත නැගණියන් තිදෙනෙකු තබාගෙන අපයෝජනය අයියා නිවසේ ඇඳ මත නැගණියන් තිදෙනෙකු තබාගෙන අපයෝජනය අයියා Reviewed by LCN admin on 3:05:00 AM Rating: 5

No comments:

Powered by Blogger.