ජීවිතය හැරගිය පෙම්වතිය යැයි සිතා නාගයෙකුට ආදරය කරන තරුණයා
Loading...
තමන්ව දාලා ගිය පෙම්වතිය නාගයෙක් වෙලා නැවත උපත ලබලා කියන විශ්වාසය නිසා එම නාගයා සමග ජීවත්වන තරුණයෙක් ගැන සිංගප්පූරුවෙන් වාර්තා වනවා.
මෙම තරුණයා එක්ක ඉන්න නාගයාගේ දිග අඩි 10 ක් බවයි වාර්තා වන්නේ.
ඔහු පවසන ආකාරයට තමන්ගේ පෙම්වතිය මීට අවුරුදු පහකට ඉහතදී ජීවිතයෙන් සමුගෙන තිබෙනවා.
ඊට පසුව තමාගේ නිවසේ වහලයෙන් සුදු පැහැති නාගයෙක් බිමට වැටී තිබෙනවා.
ඒ තමාගෙන් වෙන්ව ගිය පෙම්වතිය බවට විශ්වාස කර ඔහු මෙම නාගයාට ආදරය කරන්නට පටන් අරන්.
ඔහු යන සෑම තැනකම මෙම නාගයාද පැමිණෙන බවත් මෙම නාගයා දකින අය බිය වුණත් තමන් නාගයාට අවංක ආදරයක් බවත් මෙම තරුණයා පවසා තිබෙනවා.
Loading...
ජීවිතය හැරගිය පෙම්වතිය යැයි සිතා නාගයෙකුට ආදරය කරන තරුණයා
Reviewed by Chathura Perera
on
2:18:00 AM
Rating:
No comments: