පැන්ඩා හා යෙහෙළියන් ඉදිරියේ විකුම් පෑමට ගිය තරුණයා
Loading...
මීලිං නමැති පැන්ඩාගේ ග්‍රහණයට හසු වූ තරුණයා ඉතා අසීරුවෙන් ඉන් මිදී පළා යන ආකාරය වීඩියෝ දර්ශනවල දැක ගන්න පුළුවන්.
පැන්ඩාටත් යෙහෙළියන් ඉදිරියේ විකුම් පෑමට ගිය තරුණයාටත් හානියක් සිදු වී නොමැති බව සත්වෝද්‍යාන බලධාරීහු පවසනවා.
Loading...
පැන්ඩා හා යෙහෙළියන් ඉදිරියේ විකුම් පෑමට ගිය තරුණයා
Reviewed by Chathura Perera
on
2:19:00 AM
Rating:
Reviewed by Chathura Perera
on
2:19:00 AM
Rating:

No comments: