බුකියේ පැතිරෙන ශාරුක්ගේ නාකි ඡායාරූප වල ඇත්ත නැත්ත මෙන්න

Loading...
බොලිවුඩ් සුපිරි නළුවන් අතරේ කිං කාන් කියලා තමයි ශාරුක් ඛාන්ට කියන්නෙ. ඔහුට ආදරය කරන රසික රසිකාවින් ඒ තරම් ඔහුට ආදරෙයි.

පසුගිය සති අන්තයේ ශරුක් ඛාන් වයස් ගත වී ඇති බව හුවා දක්වමින් ඔහුගේ හිස කෙස් සුදු වී ඇති ආකාරය සහ තට්ටය පෙනෙන ලෙස ලබා ගත් ඡායාරූපායක් අන්තර්ජාලය පුරා පැතිර ගියා.

නමුත් එම ඡායාරූපය වෙළඳ දැන්වීමක් රූගත කිරීමක් අතර තුර ලබා ගත් ඒවා බව වාර්තා වනවා. එම වෙළඳ දැන්වීමට අනුව ශාරුක් වයස අවුරුදු 75 ක කෙනෙකුගේ චරිතයකට පන පොවනවා.

එම වෙළඳ දැන්වීම පහතින්.


Loading...
බුකියේ පැතිරෙන ශාරුක්ගේ නාකි ඡායාරූප වල ඇත්ත නැත්ත මෙන්න බුකියේ පැතිරෙන ශාරුක්ගේ නාකි ඡායාරූප වල ඇත්ත නැත්ත මෙන්න Reviewed by Chathura Perera on 9:36:00 AM Rating: 5

No comments:

Powered by Blogger.