වොල්ගා සහ හර්ෂන ෆේස්බුක් එකෙන් වෙන කැත වැඩක් ගැන රසිකයන් දැනුවත් කරයි

Loading...
වොල්ගා කල්පනී සහ හර්ෂන බෙත්තමගේ යුවළගේ නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුවක් පවත්වාගෙන යන බව ඔවුන් පවසනවා.

“අපේ ප්‍රේක්‍ෂකයන්ට කියන්න ඕනි මගෙයි හර්ෂණගෙයි නමින් කිසිම ෆේස්‌බුක්‌ ගිණුමක්‌ නැහැ මේ වෙනකොට. නමුත් කවුරුහරි අපේ නමින් ගිණුමක්‌ පවත්වාගෙන යනවා. ඒකෙන් වැරදි වැඩත් කරනව කියල ආරංචියි. ඒවට නම් රැවටෙන්න එපා.”

ඔවුන් කියා සිටින්නේ මෙම ගිණුමෙන් කරණ කිසිදු දෙයක් විශ්වාස නොකරන ලෙසය.
Loading...
වොල්ගා සහ හර්ෂන ෆේස්බුක් එකෙන් වෙන කැත වැඩක් ගැන රසිකයන් දැනුවත් කරයි වොල්ගා සහ හර්ෂන ෆේස්බුක් එකෙන් වෙන කැත වැඩක් ගැන රසිකයන් දැනුවත් කරයි Reviewed by Chathura Perera on 10:33:00 PM Rating: 5

No comments:

Powered by Blogger.