ව්‍යායාම හා ආහාර පාලනයකින් තොරව සිරුරේ බර අඩු කරන අරුම පුදුම පානයක් මෙන්න

Loading...


ශරීරයේ ඇති අනවශ්‍ය මේදය ඉවත් කිරීමට බොහෝ දෙනා ඉක්මන්හෝ පහසු ක්‍රම හොයනවා. නමුත් අවාසනාවකට ස්වභාවික නොවන රසායනික සංයෝගයන් සහිත ඛෙහෙත් වර්ග භාවිතා කිරීමෙන්  නොදැනුවත් කම නිසා භයානක ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා.

අනවශ්‍ය මේදය ශරීරයේ තැම්පත් වූවායින් පසු ඔබගේ පෙනුම අවලස්සන වෙනවා. අප ඔබව මේ දැනුවත් කරන්නේ අනවශ්‍ය මේදය ඉවත් කර ගැනීමට සාර්ථක ක්‍රමවේදයක් පිළිබඳවයි.

ඔබ පුදුමයට පත් කරන කරුණ වන්නේ මෙම පානය දින 3 ක් ගැනීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට පුළුවන් වීමයි. 100%ක්  ස්වභාවික ද්‍රව්‍ය පමණක් යොදාගෙන පහසුවෙන්ම සාදා ගැනීමට හැකි මෙම පානය ඔබ සොයන සිහින් සිරුර කෙටි කාලයක් තුලදී ඔබට ලබාගන්න පුළුවන්.

මෙය කාන්තා පිරිමි දෙපාර්ශවයටම එක හා සමාන ප්‍රතිඵල ගෙනදෙනවා මෙන්ම කිසිදු අතුරු ආබාධ වලින් තොර ස්වභාවික මිශ්‍රණයක්ද වනවා.

මෙම මිශ්‍රණය ඔබට පහසුවෙන්ම නිවසේදී සාදාගත හැකි අතර මෙය සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ..

කළු දුරු මේස හැඳි 1ක්
ග්‍රීන් ටී මේස හැඳි 1ක්
සිහින්ව කපාගත් පෙපමින්ට් කොළ 5ක්
කැබලිවලට කපාගත් කුඩා ප්‍රමාණයේ ඉඟ}‍රු කැබැල්ලක්
ලෙමන් ගෙඩියෙන් භාගයක්
මී පැ‚ තේ හැඳි 1ක්
වතුර වීදුරු 3ක්

සාදාගන්නා ආකාරය..

භාජනයක් ලිප මත තබා එයට වතුර වීදුරු 3 එක්කරන්න. මදක් රත්වූ ජලයට කළු දුරු, ග්‍රීන් ටී, ඉඟ}‍රු හා පෙපමින්ට් කොළ දමා මිනිත්තු 5ක් පමණ හොඳින් රත්කරගන්න. පසුව එම මිශ්‍රණය ලිපෙන් ඉවත් කර ලෙමන් යුෂ එයට එක්කර ශීත කරණයේ මද වේලාවක් තබා පානයට ගැනීමට පෙර එයට මී පැ‚ එක්කර ගන්න. (මී පැ‚ ඔබ කැමති ප්‍රමාණයක් එක්කර ගන්න)

මෙම පානය භාවිතා කරන ආකාරය වන්නේ උදෑසන ආහාර ගැනීමට පෙර හා රාත්‍රී ආහාර ගැනීමෙන් පසුවයි


මෙය දින 3ක් පානය කිරීමෙන් පසු ඔබට අදහාගත නොහැකිව ඔබේ සිරුරේ අනවශ්‍ය මේදය දහනය වී නැවුම් වෙනසක් ඔබටම දැකගත හැකිවේ.
Loading...
ව්‍යායාම හා ආහාර පාලනයකින් තොරව සිරුරේ බර අඩු කරන අරුම පුදුම පානයක් මෙන්න ව්‍යායාම හා ආහාර පාලනයකින් තොරව සිරුරේ බර අඩු කරන අරුම පුදුම පානයක් මෙන්න Reviewed by Chathura Perera on 10:44:00 PM Rating: 5

No comments:

Powered by Blogger.