අම්මා කෙනෙක් වෙනකල් කලා ක්ෂේත්‍රය අතාරින්නේ නැහැ
Loading...
"ගෑණු ළමයෙක් වුණාම ආඩම්බර වෙන්නත් ඕනේ"
"මම කතාබහ කරනවා මට ගැලපෙන අයත් එක්ක"
යොවුන් පරපුරේ ජනප්‍රිය නිළියක් වුණු මහේෂි මධුශංකා විවාහ ගිවිසගෙන වැඩි කාලයක් නැහැනේ.
රංගන ශිල්පිනියක් ලෙස ඇය රසික හදවත්වලට දැනමටමත් සමීපවෙලා අවසන්.
නව පරපුරේ අලුත් නිර්මාණයන් සමඟ කලා ලෝකයේ දිරියට යන මහේෂි මධුශංකා සමඟ හිරු ගොසිප් සුහද පිළිසඳරක යෙදුණා.
මේ ඒ සොඳුරු මොහොතේ සිදුකළ සකච්ඡාවක කොටසක් ඉහත දැක්වේ
නව පරපුරරේ රසික හදවත්වල ලැගුම්ගෙන සිටින ඒ සොඳුරු රංගන ශිල්පිනිය ගැන මොහොතක මතක ආවර්ජනය කළ වීඩියෝව පහතින්..
Loading...
අම්මා කෙනෙක් වෙනකල් කලා ක්ෂේත්‍රය අතාරින්නේ නැහැ
Reviewed by Chathura Perera
on
1:21:00 AM
Rating:
No comments: