අවුරුද්දක් තිස්සේ ලෙඩ ඇඳේ ඉන්න ඉෂාන්ට උපකාරට ලසිත් මාලිංග එයි

Loading...
ඔයාලට මතක ඈති ඊයේ අන්තර්ජාලයේ කවුරුත් කතාකරන පුවතක් වුන අම්බලන්ගොඩ ඉන්න ඉෂාන් කුමාරට තරුණියක් නිසා ජිවිතයම විදවන්න වුන දුක්බර කතාව.

2015 වසරේ ඡූලී මාසේ දවසක තරුණියක් දිහා බලපු සිද්ධියකට පුද්ගලයින් හතරදෙනෙක් එකතුවෙලා පොල්ලකින් හිසට පහරදීම නිසා අවුරුද්දකට වැඩි කාලයක් ඉෂාන් ඉන්නේ ලෙඩ ඇඳේ.

ඉෂාන්ව සුව කරගන්න එයාගේ අම්මයි තාත්තයි දෙන්නම හුගක් දුක් මහන්සිවෙනවා. ඒත් එයාලට හුගක් මුදල් අඩුපාඩුත් තියෙනවා කියලා EAP සමුහයට අයත් වේබ් අඩවියේ පළවිමත් සමග ලසිත් මාලිංග ඉෂාන් කුමාරට උදව් උපකාර කරන්න කැමැත්ත පල කරලා තියේනවා.

ජිවිතයේ විදින්න ඔනේ කාලේක අසරණවුන ඉෂාන් කුමාරට අන්තර්ජාලය තුලින් පිහිටක් ලෑබිම. අගය කළයුතු දෙයක්. තවත් වේබ් අඩවියක් නම සදහන් නොකිරිම අප වේබ් අඩවියේ සම්ප්‍රදායක් වුනත් යහපත් ක්‍රියාවන්ට ගරුකිරිමක ලෙස ගොසිප් කින් වේබ් අඩවිය පිළිබදව අපි යලිත් මතක් කර සිටිමු.


Loading...
අවුරුද්දක් තිස්සේ ලෙඩ ඇඳේ ඉන්න ඉෂාන්ට උපකාරට ලසිත් මාලිංග එයි   අවුරුද්දක් තිස්සේ ලෙඩ ඇඳේ ඉන්න ඉෂාන්ට උපකාරට ලසිත් මාලිංග එයි Reviewed by Chathura Perera on 3:28:00 AM Rating: 5

No comments:

Powered by Blogger.