ඉලේක්ට්‍රික් වාහන පාවිච්චි කරන අයට මෙන්න වැදගත් පණිවුඩයක්
Loading...
මෙමගින් කාර්ය බහුල සහ කාර්ය බහුල නොවන යන අවස්ථා දෙකේදීම විදුලි වාහන හිමිකරුවන්ට අපහසුවකින් තොරව අවම මිලක් යටතේ සිය වාහන ආරෝපණය කරගැනීමට පහසු මෙන්ම සරල ක‍්‍රියාදාමයක් හඳුන්වාදී තිබෙන බව අමාත්‍යාංශය පවසයි.
නව ඉලෙට්‍රෝනික කාඩ් පතක් හඳුන්වාදුන් අමාත්‍ය සියඹලාපිටිය මහතා පවසා සිටියේ විදුලි වාහන හිමිකරුවන්ට මේ ආකාරයෙන් වඩාත් පහසු සරල මෙන්ම අවම අය ක‍්‍රමයක් හදුන්වාදීම මගින් ජනතාව විදුලි වාහන භාවිතය වෙත යොමුකිරීම වඩාත් පහසු බවයි.
නව අය ක‍්‍රමය
අධිවේගී ආරෝපණය
කාණ්ඩය යොදාගනු ලබන කාලය යෝජිත අයක‍්‍රමය (රු/කි.වො.)
සාමාන්‍ය (පෙ.ව.5.30 – ප.ව. 6.30) 50
කාර්ය බහුල (ප.ව.6.30 -ප.ව.10.30) 70
කාර්ය බහුල නොවන (ප.ව10.30-පෙ.ව.5.30) 30
සාමාන්‍ය ආරෝපණය
කාණ්ඩය යොදාගනු ලබන කාලය යෝජිත අයක‍්‍රමය (රු/කි.වො.)
සාමාන්‍ය (පෙ.ව.5.30 – ප.ව. 6.30) 30
කාර්ය බහුල (ප.ව.6.30 -ප.ව.10.30) 55
කාර්ය බහුල නොවන (ප.ව10.30-පෙ.ව.5.30) 20
Loading...
ඉලේක්ට්‍රික් වාහන පාවිච්චි කරන අයට මෙන්න වැදගත් පණිවුඩයක්
Reviewed by Chathura Perera
on
10:52:00 PM
Rating:
No comments: