ලෝකේ ලොකුම නිල් පුෂ්පරාගයට වෙනදේ බලන්න

Loading...
ලොව විශාලතම නිල් පුෂ්පරාගය ලෙස සැලකෙන්නේ  ‘ඔස්ට්‍රෝ’ කියන නිල් මැණික.
කැරට් 9,381 ක් ඒ කියන්නේ කිලෝ ග්‍රෑම් 2 ක් විතර බර මේ මැණික සොයාගෙන තියෙන්නේ 1980 දී බ්‍රසීලයෙන්.
ඒ බ්‍රිතාන්‍ය  ව්‍යාපාරික මැක්ස් ඔස්ට්‍රෝ විසින්.
මේ මැණික ලන්ඩනයේ ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තැබීමට නියමිතයි.

Loading...
ලෝකේ ලොකුම නිල් පුෂ්පරාගයට වෙනදේ බලන්න ලෝකේ ලොකුම නිල් පුෂ්පරාගයට වෙනදේ බලන්න Reviewed by Chathura Perera on 8:21:00 PM Rating: 5

No comments:

Powered by Blogger.